top of page
Youth Damma Deshana
( Sinhala Audio )
බුදු දහම යනු වර්තමාන ජීවිතයේම ප්‍රයෝජන ලබාගත ය ුතු දහමකි. එය අනුගමනය කිරීමෙන් වර්තමාන ජීවිතයේම ඉතා උසස් සුවදායක මානසික තත්වයක් අතවිඳීමට හැකියාව ඇත. වර්තමාන ශ්‍රී ලාංකිය තරුණ දූ පුතුන්ට බුදු දහමේ ඉගැන්වෙන ඒ නිවැරදි පණිවිඩය ලබාදීම සඳහා දස්සනා බෞද්ධ මධ්‍යස්ථානය තුල මාසිකව සිදුකරගෙන යන වැඩසටහන් මාලාවක දේශනා මෙහි අන්තර්ගත කොට ඇත.
bottom of page