top of page

යෞවන ධර්ම දේශනා

(සිංහල දේශනා)

බුදු දහම යනු වර්තමාන ජීවිතයේම ප්‍රයෝජන ලබාගත යුතු දහමකි. එය අනුගමනය කිරීමෙන් වර්තමාන ජීවිතයේම ඉතා උසස් සුවදායක මානසික තත්වයක් අතවිඳීමට හැකියාව ඇත. වර්තමාන ශ්‍රී ලාංකිය තරුණ දූ පුතුන්ට බුදු දහමේ ඉගැන්වෙන ඒ නිවැරදි පණිවිඩය ලබාදීම සඳහා දස්සනා බෞද්ධ මධ්‍යස්ථානය තුල මාසිකව සිදුකරගෙන යන වැඩසටහන් මාලාවක දේශනා මෙහි අන්තර්ගත කොට ඇත.

Contact Information

                             Bebalagama, Galagedara

                             Kandy, Sri Lanka

Follow us on

  • Facebook
  • LinkedIn
  • Youtube

© 2024 Dassana Buddhist Centre. All Rights Reserved.

bottom of page